How to get the cheapest Airline Ticket? Tips for Buying Cheap Airline Tickets 🤷🏻♂️✈️ Get Airline Tickets ಗುಮ್ಮು ವ್ದ್ಯೆ ನ್ಟ್? Online Travel Agent Airline Office Live to know exactly about these things Video යයය යය සයයය😄 #Srilankan #Emirates #Qatar Aiways #Turkish Airways #Etihad Thank you for watching! Please subscribe to my channel and click on the bell icon so you receive all my updates faster! Share *** Subscribe ***
Video source
42 comments
මට එයා ලංකා එකේ නම්බ එකක් දාන්න කො
Dr,KLIA and KUL kiyana dekama ekama airport ekamada
ටැවල ඒජන්සි එකක පෝන් නොමිබර් එකක් දෙන්න පුළුවන් ද
Tickets to Sri Lanka are SO EXPENSIVE just now.
Plz give indiyan ticket map
Ayya online tickets purchase karaddi ganan bala ganne khomada
Koriyan walata dn ticket ekak kiyada reply me….😊
ඔය ටික සිංහලෙන් විතරක් කියන්න බැරිද.එහෙම නැත්තම් ඉංගිරිසියෙන් විස්තරක්……..
Phone number eka denna
Ticketing agent la komay salli hambu karanne and homay discount denne customer ta
අයියා malaysia visit visa kohomada thaniyama apply krnne
Great job
Good video ❤️🤘
මචං මට රුමේනියාවට දෙන්නෙකුට ටිකට් ඕන මේ මාසේ 14 වෙනිදා යන්න තියෙන්නෙ පාස්පෝට් එකේ විස වැදිලා තියෙන්නේ ඉක්මනට දැනගන්න ඕන කොහොමද කරන්නේ
Can we book and pay later in srilankan airlines
Good video , please also include how to find the genuine Official Websites of Airlines and Authorised Agents. Thank you
යන ටිකට් එකත් එක්කම ආපහු එන ටිකට් එකත් අනිවාර්යෙන්ම ගන්න ඕනි කියල නීතියක් තියෙනවද එකම air line eken..visa aluth karanda puluwanda apahu.ema ratedi. Sthuthie.❤️
airline direct office eka koheda tiyenne
Online ”booking letter” ekak ganna puluwanda..? Sri lankan airline eke
Kuwait to srilanka kohamada
Kuwet ekata yanna tikat ekak thiyanawa aiye eha edan hadagana apu eka ekatama yanna puwanda kiyala balaganna kohomada me aurudda yanna puluwanda kiyala balaganna oni
aiye fare ticket kiyanne mokalda?
අයියේ, මන් ඕමාන්, මන් එන්න හිතන් ඉන්නේ 11, වෙනිදා plight එකේ,, ඒත් දැන් එම්බසි මර්ගේන්නේ අපි එන්නේ, එයාලා 450ක් ඉල්ලනවා, ඒක ඇත්තද,, ලංකාවේ එම්බසි එකෙන් සල්ලි ඉල්ලනවා,කොරෝනා tain කරන්නේ හොටෙල් වලද,
කොල්ලා නියමයි බන් උබ කතාකරන විදිහ මරු .සුබ අනාගතයක්
Frence walata air ticcet ek kiyak venavada
hi. can you tell me about how to book a pre-booking Air ticket before applying for the visa?
please……………….
🔥🔥
ayya can you tell low budget to go to London for education purposes
http://www.farecompare.com
http://www.findmyfare.com
කියන web applications use කරලත් අර ඔයා දෙවෙනියට කියපූ agent ලගදි summarize කර ගන්න වැඩේ අපිට online කරගන්න පුලුවන් නේද ….?
Keep it up 👍👍👍
Japan wala sita meheta ganna aduma ticket ekata genna puluwan kg gana aduwenawada? Awama pramana kiyada
Easiest way is through online sites such as skyscanner, findmyfare, crazyjet or direct airlines.. But almost always compare prices before booking and check offers, especially credit card offers, travel insurance..
Mata putage number eka danawada
එමිග්‍රේට් එකේදි අහන ප්‍රස්න වල වීඩියෝ එකක් දාන්න පුලුවන්ද
Maru wadak ne
ඔන්ලයින් ටිකට් එකක් ගද්දි නම වැරදියට ස්පෙල් එහෙම වැරදුනොත් මොකක් වගේද කරන්න ඕනා එක රට යන්න බලපානවද?
aiye Air ticketing diploma ekak karanna hoda thanak mokadda
Mata tikat ekak book karaganna on I plz udaw karanna
Ane 2019.12.17 mata tikat ekak book karaganna ona abudhabi to clombo dakwa oyata puluwanda mata udaw karanna
Passport එක හදන තැනේ ඉදන් රටකට ගිහින් hotel එක්ක ඉන්න එක. Travel කරන එක. ඉන්න කාලවකවානුව. අයෙ එන විදිය. මේ සියල්ල එකම video එක්කින් ගෙන්න පුලුවන්නම් හැමෝටම ගොඩක් වැදගත් වෙයි. ( හොද නරක, වාසි අවාසි එක්කම ) ,
keep it up bro.. 👍👍💪💪💪💪💪💪💪💪💪💪😘🤘
Supiri video aka#bro
Great work 🤘🤘
helpful 🙏🙏🙏
Comments are closed.